
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නංවන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
ඒ අනුව, සාමාන්‍ය බස් රථ සේවා සඳහා වන අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ යනු ඇති අතර, උපරිම ගාස්තුව රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වා වැඩි වනු ඇත.
අර්ධ සුඛෝපභෝගී (Semi-luxury) බස් රථ සේවා සඳහා වන අවම ගාස්තුව රුපියල් 44 සිට රුපියල් 51 දක්වා ඉහළ යන අතර, එම සේවාවන්හි උපරිම ගාස්තුවද රුපියල් 3,330 සිට රුපියල් 4,353 දක්වා වැඩි වේ.
මෙම සංශෝධිත බස් ගාස්තු ජූලි 5 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
සංශෝධනය කරන ලද සම්පූර්ණ බස් ගාස්තු ලේඛනය ඉදිරියේදී වෙන් වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart