3 years ago Tags #ceylonwire වැග්නර් ලොක්කාගේ මරණය ගැන පුටින් කට අරී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා ගුවන් යානා අනතුරින් මියගිය යෙව්ගනි ප්රිගොෂින්ගේ පවුල වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත. රුසියානු හමුදාවට
3 years ago Tags #ceylonwire බටහිර වෙරළේ කැස්බෑ මරණවලට හේතුව දිය යට පිපිරීමක් මීගමුව සිට කළුතර දක්වා වෙරළ තීරයේ දින තුනක් වැනි කෙටි කාලයක් තුළ කැස්බෑ මළ සිරුරු 20 ක් පමණ ගොඩගසා ඇත.
3 years ago Tags #ceylonwire පිරමිඩ්වලට අහුවෙන හැටි මහ බැංකුව කියාදෙයි මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල බව හුවාදැක්වීම සඳහා අදාළ යෝජනා ක්‍රම සාධාරණීකරණය කරමින් ආයෝජකයන්
3 years ago Tags #ceylonwire සුළු ජාතීන් සමඟ විශ්වාසය ගොඩනඟා ගන්නා ලෙස අමෙරිකාව ශ්‍රී ලංකා හමුදාවෙන් ඉල්ලයි අමෙරිකාව ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ස්ථීර සාමය සහතික කිරීම සඳහා සුළුතර ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැංවීමේ අවශ්‍යතාව
3 years ago Tags #ceylonwire තුන්දෙනෙක් ඩබල් දාලා අමුතු හොරකමක් කරලා පොලිස් නිලධාරීන් බව පවසමින් පුද්ගලයකු පැහැරගෙන ගොස් මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු වව්නියාව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති
3 years ago Tags #ceylonwire හොර සිගරට් පැටවූ චීනෙක් මාට්ටු නීතිවිරෝධී ලෙස දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි 6,400ක් මෙම
3 years ago Tags #ceylonwire වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට තවත් රුපියල් මිලියන 250ක් මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසන්නේ, දිස්ත්‍රික්ක 11ක
3 years ago Tags #ceylonwire බත්තරමුල්ලේ වෙඩි තැබීම CCTV කැමරාවේ සටහන් වෙයි(වීඩියෝ) බත්තරමුල්ල – තලංගම – කොරඹේ ප්‍රදේශයේ අද වාර්තා වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 44 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙඩි
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානයෙන් මහනුවර නිවාස හිමියන්ට අමතර මුදලක් උපයා ගැනීමේ අවස්ථාවක් එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියට පෙරාතුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) මහනුවර නිවාස හිමියන් සඳහා තාවකාලික ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හඳුවන්වා
3 years ago Tags #ceylonwire ශානි නඩුවකින් නිදහස් කෙරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් සහ නිශාන්ත සිල්වා යන