
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතිවිරෝධී ලෙස දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි 6,400ක් මෙම චීන ජාතිකයා ප්‍රවාහනය කරමින් සිටි බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොල්ලුපිටිය පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart