
“මමත් එතන හිටියා-එයා විරුද්ධ වුණා තමයි-හැබැයි එයාට කට වහගන්න කිව්වේ නෑ” | ලාල් විජේනායකගේ චෝදනාවලට හර්ෂණ පිළිතුරු දෙයි
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ මතභේද









