
හිටපු පොලිස්පති සි.ඩී. වික්රමරත්නගේ මරණය: නිලධාරියාගේ ගිනිඅවිය පරීක්ෂාවට ඉල්ලා ඇත්තේ වතුර බෝතලයක් ගෙන ඒමට කියන්නට පෙරයි | මහේස්ත්රාත් පරීක්ෂණයේදී හෙළිවෙයි
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්නගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්රාත් පරීක්ෂණයේදී, එතුමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් සැරයන් (697)









