2 months ago Tags #ceylonwire ඉන්ධන බෙදාහැරීම සඳහා QR කේත ක්‍රමයක් ක්‍රියාත්මක කෙරේ | අද(15) උදෑසන 6 සිට ක්‍රියාත්මකයි අද (මාර්තු 15 වන ඉරිදා) පෙ.ව. 6.00 සිට බලපැවැත්වෙන පරිදි වාහන සඳහා ඉන්ධන බෙදාහැරීම සඳහා QR කේත පද්ධතිය ක්‍රියාත්මක කරන
2 months ago Tags #ceylonwire ‘හොඳින් හෝ නරකින්’ හැකි ඉක්මනින් හෝමූස් අරින බව ට්‍රම්ප් කියයි ‘හොඳින් හෝ නරකින්’ හැකි ඉක්මනින් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. තම Truth Social වේදිකාවේ
2 months ago Tags #ceylonwire වැලිවිටදී ගිනිඅවි-උණ්ඩ එක්ක පුද්ගලයෙක් අත්අඩංගුවට කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. කොළඹ දකුණ
2 months ago Tags #ceylonwire වසර 13ක් එක වී මල්ලක්වත් නොතිබුණු මරඳගහමුල ගබඩා රජය සහලින් පුරවයි රජයේ සහල් තොග ගබඩා කර ඇති රජය සතු මරඳගහමුල ගබඩා පහසුකම් නිරීක්ෂණය කළ බව සහ එය සහලින් පුරවා ඇති බව
2 months ago Tags #ceylonwire ලංකාවෙන් හතරෙන් එකක් තවමත් දුප්පත් බව රජය කියයි ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
2 months ago Tags #ceylonwire ඇමෙරිකාවට සපෝට් කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්කවලට ගහන්න ඉරානයට සූදානම් වෙයි ඉරානයට එල්ලවන ප්‍රහාර සඳහා ‘දියත් කිරීමේ ස්ථාන’ ලෙස භාවිත කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායන් සහ සමහර නගර ඉලක්ක කර
2 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධය නිසා ආසියානු කොටස් වෙළඳපොළවල් කඩාවැටේ මැදපෙරදිග තෙල් මිල ඉහළ යෑම සහ භූ දේශපාලනික ආතතීන් උත්සන්න වීමත් සමග ආසියානු කොටස් වෙළෙඳපොළ ඊයේ පහත වැටී තිබිණි. බලශක්ති
2 months ago Tags #ceylonwire පන්ච්ට අනිත් වඳුරෝ අරියාදු කරලා තියෙන්න හදාගන්න – ජපන් සත්වෝද්‍යානය කියයි සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් වධානයක් දිනාගත් ජපන් සත්වෝද්‍යානයක සිටින පන්ච් නම් වඳුරු පැටවාට හිරිහැරයක් වී නොමැති බව එම සත්වෝද්‍යානය අවධාරණය
2 months ago Tags #ceylonwire ඔස්ට්‍රේලියාවටත් ඉන්ධන අර්බුදයක්! චීනය විසින් තෙල් පිරිපහදු ආයතනවලට සියලුම ඉන්ධන අපනයනයන් නතර කරන ලෙස දැනුම් දී ඇති බවට වාර්තා වීමත් සමඟ, ද්‍රව ඉන්ධන
2 months ago Tags #ceylonwire බැග්ඩෑඩ් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයේ හෙලිකොප්ටර් අංගනයට මිසයිල ප්‍රහාරයක් බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය තුළ පිහිටි හෙලිකොප්ටර් අංගනයකට මිසයිලයක් වැදුණු බව ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් විසින් තහවුරු කර තිබේ.