
බෝරා ප්‍රජාවේ අනුග්‍රහයෙන් බම්බලපිටිය ස්ටේෂම සුපිරි වෙයි | මාස 5ක් ඇතුළත බම්බලපිටිය දුම්රිය ස්ථානය අලුත්වැඩියා කළ හැටි මෙන්න
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ‘Dream Destination’ ව්‍යාපෘතිය අටවැනි අදියර ලෙස අලුත්වැඩියා කරන ලද









