
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක වන පතුල පහත් ප්‍රමුඛතා බස් සේවාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් හෙට (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරේ.
සැමට සමාන අවස්ථා සහ මානව ගරුත්වය සහතික කිරීමේ රජයේ දැක්මට අනුකූලව හඳුන්වා දුන් මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 430.7ක ප්‍රතිපාදන යොදා ඇති අතර එය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ.
පළමු අදියරේදී, රෝද පුටු භාවිත කරන්නන් සහ අනෙකුත් ආබාධිත මගීන් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි විශේෂයෙන් නිර්මාණය කර ඇති නවීන වායු සමනය කරන ලද පතුල පහත් බස් රථ 10ක් යොදවනු ලැබේ.
සෑම බස් රථයකටම එකවර මගීන් 80 දෙනෙකු රැගෙන යා හැකි අතර ආසන 33ක් සහ මගී ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂක අංග ද ඇතුළත් වේ.
මාකුඹුර සහ පිටකොටුව අතර සහ මාකුඹුර සහ කඩවත අතර බස් රථ ක්‍රියාත්මක වන අතර, උදේ සහ සවස කාර්යබහුල වේලාවන්හිදී සෑම විනාඩි 40කට වරක් සේවා ක්‍රියාත්මක වේ.
මෙම මාර්ග ජාලය මහරගම අපේක්ෂා රෝහල සහ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ද ආවරණය කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart