1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ගාල්ල මහමෝදර වෙරළබඩ උද්‍යාන ව්‍යාපෘතියේ සල්ලි යන්නේ කාගේ සාක්කුවටද ? රජය සිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ දිස්ත්‍රික්ක 14ක වෙරළබඩ තීර 43ක්
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ කලා වැව ආයෙත් අලින්ට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ හයිවේ බස්වල සීට් බෙල්ට් නීතියට හෙට ගැසට් එකක් අධිවේගී මාර්ගයන්හි මගී බස් රථවල ගමන් කරන මගීන් විසින් ආසන පටි පැළඳීම අනිවාර්ය කරන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් අගෝස්තු 31
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ බේරේ වැවේ කුණු අදින්න විදුලි බෝට්ටු එයි බේරේ වැවේ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා විදුලි බෝට්ටු හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. එමඟින් දිනකට පාවෙන ඝන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,000ක්
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ සියලුම රාජ්‍ය ආයතනවල කුණු අයින්කරන්න රජය සතියක් කල්දෙයි සියලුම රාජ්‍ය ආයතනවල එකතු වී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය බැහැරකිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ලංකාවේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන ජනපති මාලදිවයින් ජනපතිට කියයි-පහසු වෙලාවක් දාගෙන ලංකාවට එන්නත් කියයි ශ්‍රී ලංකා රජය ආරම්භ කළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මාලදිවයින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත.
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ රජයේ පාසල්වල සිසුන්ගෙන් මුදල් රැස්කිරීම් අල්ලන්න වෙනම ටීම් එකක් යොදවයි රජයේ පාසල්වල සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා මුදල් එකතු කරන බවට වන පැමිණිලි වාර්තා වීම ඉහළ ගොස් තිබේ. එලෙස පැමිණිලි වාර්තා
1 year ago Tags #‘Dream_Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ පවතින ක්‍රමවේදය තුළම ප්‍රතිසංස්කරණ පමණක් සිදුකරමින් ඉදිරියට යනවා වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ටුක්-ටුක් රියැදුරන්ගේ හදවත් ක්ලීන් කරන්න රජයෙන් විශේෂ වැඩක් සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාරධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ උඩුයටිකුරු වෙයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ ඊයේ