
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බේරේ වැවේ අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා විදුලි බෝට්ටු හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
එමඟින් දිනකට පාවෙන ඝන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,000ක් දක්වා එකතු කළ හැකි බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් පැවසීය.
බේරේ වැවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ විදුලි බෝට්ටුවල පළමු අත්හදා බැලීම් පසුගිය සතියේ ආරම්භ කළ බව ඔහු X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක සඳහන් කළේය.
“පසුගිය සතියේ, අපි බේරේ වැවේ විදුලි අපද්‍රව්‍ය එකතු කිරීමේ බෝට්ටුවල පළමු අත්හදා බැලීම් ආරම්භ කළෙමු. සම්පූර්ණයෙන්ම විදුලි, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම බෝට්ටුවලට දිනකට පාවෙන ඝන අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,000ක් දක්වා එකතු කළ හැකිය. අපි ඉක්මනින් බේරේ වැවේ බෝට්ටු හතරක් දක්වා දියත් කරන්නෙමු. මෙය වැව ස්ථිරවම ප්‍රතිසංස්කරණය කර පුනර්ජීවනය කිරීම සඳහා අපි ඉක්මනින් දියත් කරන බොහෝ ව්‍යාපෘතිවලින් එකකි,” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබේ.
මෙම මුලපිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රතිඵලයක් බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart