2 months ago Tags #ceylonwire “ඔබ ආරක්ෂිතයි” | ලංකාවේ ඉන්ධන සැපයුම ගැන IOC සමාගම සහතික වෙයි රටේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවත් බලශක්ති ආරක්ෂාව සහතික කිරීමට දායක වන බවත් ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්යක්ෂ කේ.රඝු
2 months ago Tags #ceylonwire අභිනව නිදහස් පෙරමුණේ අමිත් වීරසිංහට දුන් වාරණය නැවත දික්කරයි පිළිගත් දේශපාලන පක්ෂයක් වන අභිනව නිදහස් පෙරමුණේ අභ්‍යන්තර පරිපාලනය සම්බන්ධයෙන් අමිත් වීරසිංහට එරෙහිව කලින් නිකුත් කරන ලද වාරණ නියෝගය කැස්බෑව
2 months ago Tags #ceylonwire ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමෙන් ට්‍රම්ප්ට සැර උත්තරයක් – “අපිව නවත්තන්න කාටවත් බැහැ” කියයි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලානයෙන් තමන් බැහැර කිරීමට කිසිවකුට බලයක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි
2 months ago Tags #ceylonwire ඇමෙරිකාව මැදපෙරදිගට මැරීන් භටයන් 2,500ක් සහ ප්‍රහාරක නෞකාවක් යවන්න සැලසුම් කරයි ඉරානය සමඟ සති දෙකකට ආසන්න කාලයක් යුද්ධයක් පවතින මැදපෙරදිග කලාපයට තවත් ඇමරිකානු මැරීන් භටයන් 2,500ක් සහ ද්වී ප්‍රහාරක නෞකාවක් ඇණවුම්
2 months ago Tags #ceylonwire මැදපෙරදිග යුද්ධයට අදාළව ඇමෙරිකාවට සහාය පළ කරන පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභා යෝජනාවට අපේ සම්බන්ධයක් නැහැ – සුමන්තිරන් පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාව විසින් සම්මත කරන ලද බවට වාර්තා වන යෝජනාවට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, ඇත්ත වශයෙන්ම එය
2 months ago Tags #ceylonwire අමාත්‍යාංශ වෙබ් එකේ තියෙන ලේඛනයක් ගැන GMOA එක කණස්සල්ලෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ වූ ලේඛනයක් මගින් අමාත්‍යාංශයේ දත්ත පද්ධති වෙත අනවසර ප්‍රවේශයක් පෙන්නුම් කළ හැකි බවට අනතුරු අඟවමින්
2 months ago Tags #ceylonwire ඉරානයේ වටිනාම දූපතකට ඇමෙරිකාව බෝම්බ දමයි ඉරානයේ මිණි කිරුළ ලෙසින් හඳුන්වන කාර්ග් දූපතට බෝම්බ ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකාව පවසයි. ඒ සම්බන්ධයෙන් සඳහන් කරමින් “එක්සත් ජනපද
2 months ago Tags #ceylonwire මහ දවල් කනත්තකට ඇවිත් බිළිඳෙකුගේ සොහොනක් හාරලා – පොලිසියෙන් පරීක්ෂණ හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සුසාන භූමියක බිළිඳෙකුගේ සොහොනක් හෑරීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ
2 months ago Tags #ceylonwire ඇමෙරිකාව අලුත් කමේනිගේ හිසට ඩොලර් මිලියන10ක මිලක් නියම කරයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුක්තිය සඳහා ත්‍යාග වැඩසටහන විසින් ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්තාබා කමේනි ඇතුළු ‘ඉරාන ත්‍රස්තවාදී නායකයන්’ පිළිබඳ තොරතුරු
2 months ago Tags #ceylonwire ලෝක යුද්ධ අස්සේ ඇමෙරිකාව ලංකාවේ වරාය සහ ගුවන් සේවා අංශවලට ඇහැ දමයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ පැවති හමුවකදී එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සමඟ වරාය සහ සිවිල්