
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබියදී, ආර්ථිකය ඉන් ගොඩගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ යන ප්‍රකාශය අවිවාදිත බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ මේ පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වර්තමානයේ පවතින ගැටලුව වන්නේ, රනිල් වික්‍රමසිංහගෙන් පාලනය බාරගැනීමෙන් අනතුරුව, රටේ සංචිත ප්‍රමාණවත් පරිදි වර්ධනය වී නොතිබීම බවයි.
එමෙන්ම ඊට බලපෑ හේතු පැහැදිලි කිරීමට මහබැංකුව අපොහොසත් වී ඇතැයි ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඒ හමුවේ රනිල් වික්‍රමසිංහ සිදු කරන ප්‍රකාශ කිසිසේත් සැහැල්ලුවට ගත යුතු නොමැති බව ද ඔහු පැවසුවේය.
ඔහු ඉදිරි අනාගතය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ නොසලකා හැරිය යුතු නොවන බව පැවසූ රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ රනිල් වික්‍රමසිංහ අදහස් දක්වන්නේ ඔහු සතු අත්දැකීම් ඔස්සේ බවයි.
ඔහුගේ ප්‍රකාශ බිඳ දැමීමට නම් ඊට වඩා ප්‍රබල තර්ක ඉදිරිපත් කළ යුතු බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart