2 months ago Tags #ceylonwire අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයා තායිලන්තයෙන් සොයාගනී අග්නිදිග ආසියාවේ විශාලතම ඩයිනෝසෝරයාගේ පොසිල විද්‍යාඥයින් විසින් ඊසානදිග තායිලන්තයෙන් සොයාගෙන ඇත. නාගටිටන් චයියාෆුමෙන්සිස් ලෙස හඳුන්වන ඩයිනෝසෝරයා වසර මිලියන 113 කට
2 months ago Tags #ceylonwire වාහන ආනයනය සීමාකිරීම වෙනුවට රුපියල ආරක්ෂා කිරීමට රවිගෙන් විකල්ප විසඳුමක් වාහන ආනයනය කිරම සීමාකිරීම වෙනුවට රුපියල ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විකල්ප විසඳුමක් යෝජනා කර ඇත. සිය X
2 months ago Tags #ceylonwire “අපේ දෙවියා ප්රභාකරන්-මේවා කියලා හෙට කටුනායකින් ලංකාවට යනකොට අනිවාර්යයෙන් මාව අත්අඩංගුවට ගන්නවා” | අර්චුනා ඉන්දියාවේදී කියයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කර ඇත්තේ, එල්ටීටීඊ සංවිධානයට විවෘතව සහයෝගය පළ කරමින් සහ එහි දෘෂ්ටිවාදය ආරක්ෂා කරමින් කළ මතභේදාත්මක
2 months ago Tags #ceylonwire සයිබර් අපරාධ මැඩපැවැත්වීමට ඔන්ලයින් ආරක්ෂණ පනත සහ සූදු නියාමන අධිකාරී පනත දැඩි කිරීමට රජය සැරසෙයි රට තුළ වැඩිවන අන්තර්ජාල වංචාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා සයිබර් ආරක්ෂණ නීති ශක්තිමත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කරයි. ඩිජිටල්
2 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව LTTEය පරාජය කර වසර 17ක් සැපිරේ | විජයග්රහණ සැමරුම් උත්සවය හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සමඟ දශක තුනකට වැඩි කාලයක් පැවති සන්නද්ධ අරගලය අවසන් කර අදට (18)
2 months ago Tags #ceylonwire මල්වානේ ගෙදරට රිංගූ අන්තරේ එක්ක අද අගමැතිනිය සාකච්ඡා කරයි දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ ඇති මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක දින කිහිපයක් රැඳීසිටින විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සම්බන්ධ තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය
2 months ago Tags #ceylonwire අටමස්ථානාධිපතිගේ ස්ත්‍රී දූෂණ නඩුව | බාලවයස්කාර දැරිය වෙනුවෙන් පෙනීසිටින බව ඇමතිනී පෝල්රාජ් කියයි(වීඩියෝ) අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී ඇති ස්ත්‍රී දුෂණ නඩුවේ වින්දිත දැරිය වෙනුවෙන් ළමා රක්ෂණ අධිකාරීය පෙනී සිටින බව
2 months ago Tags #ceylonwire එක්සත් අරාබි එමීරයේ න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්! එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 25ක් පමණ සපයනු ලබන බරකාහ් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන්
2 months ago Tags #ceylonwire දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙක් වික්ටෝරියා ජලාශයට බිලිවෙයි වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය සිව්දෙනකු අතරින් තිදෙනකු දියේ ගිලී මියගොස් තිබෙන බව තෙල්දෙණිය පොලිසිය පවසයි. තෙල්දෙණිය බඹරගල විහාරස්ථානය ආසන්න
2 months ago Tags #ceylonwire ජනපති ලබන සතියේ මඩකලපුවට සහ අම්පාරට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 20 සහ 22 යන දිනවල මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල නිල සංචාරයක