
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ‘එයාර්බස්’ ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක පමණ මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැප්තැම්බර් 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කළේය.
නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයද මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.
මේ වන විට අත්අඩංගුවේ පසුවන නාමක් රාජපක්ෂ අද දින අධිකරණ කටයුතු සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය සැප්තැම්බර් 23 වැනි දින ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මෙම විමර්ශනය ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාළව අරමුදල් හසුරුවා ඇති ආකාරය සම්බන්ධ චෝදනා මත පදනම් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart