2 months ago Tags #ceylonwire දිට්වා නායට හසුවූ මස්පන්නේ කොන්දොස්තරගේ ත්‍රීවිල් එක දින 171කට පසු සොයාගනී දිට්වා සුළි කුණාටුව අතරතුර ඌව පරණගම මස්පන්න නගරය අසල නායයෑමකට හසුව අතුරුදන්ව තිබූ ත්‍රිරෝද රථයක් දින 171කට පසු සොයාගෙන තිබේ.
2 months ago Tags #ceylonwire විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීම ගැන ආණ්ඩුව සලකා බලමින් සිටිනවාද? ජාතික ජන බලවේග ආණ්ඩුව තුළ මතභේද සහ බෙදීම් පිළිබඳ මාස ගණනක් පුරා පැතිර ගිය කටකතාවලින් පසුව, රට ඉදිරියට ගෙනයෑමට උපකාර
2 months ago Tags #ceylonwire ‘එවරස්ට් මිනිසා’ සහ ‘කඳු රැජිණ’ එවරස්ට් තරණය කර තමන්ගේම වාර්තා බිඳදමති ප්‍රසිද්ධ නේපාල කඳු මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු(ෂර්පාවරු) එවරස්ට් කන්ද තරණය කිරීමෙන් සහ ඔවුන්ගේම වාර්තා බිඳදැමීමෙන් නැවත වරක් ඉතිහාසයට එක් වී තිබේ. ‘එවරස්ට්
2 months ago Tags #ceylonwire රු.මිලියන 140ක මත්ද්‍රව්‍ය තොගයක් ලංකාවට ගෙනා නාට්ටාමි සහ අරක්කු කඩේ සේවකයා කටුනායකදී කොටු රුපියල් මිලියන 140 කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire හෙල්මට් නැතුව බයික් එකේ සෙල්ලම් දාපු ගායන ශිල්පී චාමර රණවකට රු.20,000ක දඩයක් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කිරීමේ චෝදනාව මත පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රකට ගායන
2 months ago Tags #ceylonwire වාහන ආනයනයේදී අධිභාරයක් පැනවීම ගැන මුදල් අමාත්‍යංශයෙන් නව දැනුම්දීමක් වාහන ආනයනයේදී රේගු ආනයන බද්ද මත 50%ක අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් මුදල් අමට්ය්හ්යංශය විසින් නවතම දැනුම්දීමක් සිදුකර ඇත. එම දැනුම්දීමට අනුව,
2 months ago Tags #ceylonwire රණවිරු ස්මාරකය ළග ජෝගි නැටුවාට විමල්ට නඩු අද පැවැති ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර එහි කටයුතුවලට බාධා කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු
2 months ago Tags #ceylonwire වනවාසල දුම්රිය අනතුර කඩකප්පල්කාරී ක්‍රියාවක්ද ? “පොල්ගහවෙල සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ අංක 1507 දරන දුම්රිය වනවාසල දුම්රිය ස්ථානයේ නවතා, නැවත ඉදිරියට ගමන් කරද්දී
2 months ago Tags #ceylonwire ලන්ඩන් සංචාරය අතරතුර අගමැති හරිනි ඔක්ස්ෆර්ඩ් සංසදය අමතයි 22 වන වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සංසදය සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් මණ්ඩල (COL) රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය
2 months ago Tags #ceylonwire සිතාගත නොහැකි ‘ෂොක්’ එකක් සඳහා සූදානම් වන්න ! 2026 මැයි 12 වැනිදා නවදිල්ලි නුවර පැවැත්වුණු “CII” වාර්ෂික සමුළුවේදී ඉන්දියාවේ ප්‍රමුඛතම බිලියනපති බැංකුකරුවෙකු වන උදය කෝටක් විසින් කරන ලද