1 year ago Tags #ceylonwire හෝර්ටන් තැන්නේදී ගෝනුන්ට බත් කැවූ ප්‍රියාන් මැණික්ට නඩු දමයි හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට ආහාර ලබාදීමෙන් ජාතික වනෝද්‍යාන රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්පකුමාරට
1 year ago Tags #ceylonwire GSP+ සහනය ආරක්ෂා කරගන්න යුරෝපා සංගමයත් එක්ක සමීපව වැඩකරන්න ඕනෑ – රවී GSP+ සහනය ආරක්ෂා කරගැනීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිතයන් සමග මිත්රශීලීව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #ceylonwire ගම්පහදී කෝච්චියක් පීලිපනී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.25ට මීරිගම බලා ධාවනය වූ දුම්රිය පස්වරු 17.30 ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයේ පිලීපැනීමකට ලක්ව
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන අමෙරිකාවේදී කළ සාකච්ඡා ඵලදයක බව රජය කියයි තීරුබදු ගැටලුව පිළිබඳ අමෙරිකානු වෙළද නියෝජිතායනතයේ ප්‍රධානීන් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ(22) පවත්වා ඇත. අමෙරිකාවේ වොෂින්ටන්හිදී එම සාකච්ඡාව
1 year ago Tags #ceylonwire අර්තාපල් කියා ගෙන්නූ මිලියන 40ක කහ රාජසන්තක කෙරේ ඉන්දියාවේ සිට ළඟාවූ අඩි 40 ක පමණ දිගකින් යුත් අර්තාපල් පිරවූ බහාලුමක සඟවා මෙරටට රැගෙන රුපියල් මිලියන 40 ක පමණ
1 year ago Tags #ceylonwire රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් ලංගම නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) නැගෙනහිර පළාත් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියකු රුපියල් ලක්ෂයක අල්ලසක්
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර වාර්තාව විමර්ශනය කරන කමිටුවට ශානි පත්කෙරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කරන කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර තිබේ.
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් ඝාතනය – පිය පුතු දෙදෙනෙක්ට රටින් පිටවීම තහනම් කරයි වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකුට, එනම් පියකුට සහ පුතකුට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුණවෙල
1 year ago Tags #ceylonwire ඉන්දීය මහකොමසාරිස් ටිල්වින්-රනිල්-මහින්ද හමුවේ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ හා මහින්ද
1 year ago Tags #ceylonwire ඇමැතිලාට දෙන වාහන ගාණ දෙකකට සීමාකරයි ඇමැතිවරුන්ට ලබාදෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමාකරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා විසින් එම චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මීට සමගාමීව