
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග නිවේදනයක් නිකුත් කර තිබේ.
විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු ජනාධිපති වික්රමසිංහ අත්අඩංගුවට ගැනීම වටා ඇති විශේෂිත තත්වයන් රටේ මූලික ප්රජාතන්ත්රවාදී ආයතනවල ශක්තිය පිළිබඳව බරපතල කනස්සල්ලක් ඇති කරන බව එම නිවේදනයේ අවධාරණය කෙරේ.
එමෙන්ම මෙහි ප්රතිවිපාක පුද්ගලයෙකුගේ හෝ ඕනෑම දේශපාලන කණ්ඩායමක ඉරණමට වඩා සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවන බවද එහි සඳහන් වේ.
දේශපාලන නායකයන්ට විරුද්ධ ගෙන යන මෙම ක්රියාකාරකම් සඳහා තමන් දැඩිව සිය විරෝධය දක්වන බවද හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් එම නිවේදනයේ දක්වා ඇත.
චන්ද්රිකා කුමාරතුංග සිය ප්රකාශයේ සඳහන් කළේ, මෙම ක්රියාවට තම සම්පූර්ණ විරෝධය ප්රකාශ කිරීමට තමා මුළු හදින්ම එක්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart