
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් විපක්ෂ පක්ෂ අද(24) කොළඹදී ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය.
‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ යන තේමාව යටතේ එය සංවිධාන කර තිබිණි.
මෙම ජනමාධ්‍ය හමුවේ විශේෂත්වය වූයේ, ඊට සහභාගී වූ ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබානොදීමය.
කෙසේවෙතත් මෙම ජනමාධ්‍ය හමුවේ අවධාරණය කෙරුණේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම පිලිබඳවය.
රජය දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා නීතිය භාවිතා කරන බවට එහිදී ඔවුහු චෝදනා කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart