1 year ago Tags #ceylonwire බයික් එකක් නැතුව හෙල්මට් එකක් දාගෙන හිටියොත් දැන් ඉතින් සොරිම තමයි යතුරුපැදියක් නොමැතිව හිස්වැස්මක් පැළඳ සිටින සහ සැකසහිත ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයකු පරීක්ෂා කරන ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත. එවැනි
1 year ago Tags #ceylonwire ජලසම්පාදන සේවකයෙක් ගෙවල්වල වතුර මීටර් හොරෙන් ගලවලා පරණ බඩු කඩේට විකුණලා අනුරාධපුර නගරයේ රජයේ නිල නිවාස ඇතුළු පෞද්ගලික නිවාස රැසක ජල මීටර් සූක්ෂ්ම ලෙස ගලවා මුදලට විකුණූ හිටපු ජල සම්පාදන සේවකයකු
1 year ago Tags #ceylonwire මහනුවර නගරය කුණු කන්දක් වෙයි ඓතිහාසික මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන දළදා වන්දනාව සඳහා ලක්ෂ ගණනක් බැතිමතුන් එක්රැස් වන බැවින්, නගරයේ කසළ ගැටලුවක් වර්ධනය
1 year ago Tags #ceylonwire හිටපු ජනපතිලාගේ නිල වාහන-ඉන්ධන දීමනාව අඩුකරයි හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන නිල වාහන සංඛ්‍යාව සහ මාසික ඉන්ධන දීමනාව අඩුකිරීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා
1 year ago Tags #ceylonwire මහනුවරට පාලනය කළ නොහැකි ජනකායක්-හමුදාව මැදිහත් වෙයි-දවස් දෙකක් එන්න එපා-පොලිසිය ඉල්ලයි-විශේෂ දුම්රියත් නවත්වයි(වීඩියෝ) ‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට රැස්ව සිටින දැවැන්ත ජනකායක් කළමනාකරණය කිරීම සඳහා පොලිසිය ඊයේ (23) රාත්‍රියේ සිට විශේෂ හඳුනාගැනීමේ ටැග්
1 year ago Tags #ceylonwire කීර්තිනාමයට හානිකිරීම – සුදා ඉරාජ්ගෙන් රු.මිලියන 50ක් වන්දි ඉල්ලයි ශ්‍රී ලාංකික නළුවෙකු සහ යූටියුබ්කරුවකු වන සුදත්ත තිලකසිරි විසින් සංගීතඥ ඉරාජ් වීරරත්නට, අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් සහ සිය කීර්තිනාමයට
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන අමෙරිකාවත් එක්ක කරපු සකච්ඡා ‘ඵලදායී’ බව ජනපති හෙළිකරයි මෑතකදී පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ පැවැති සාකච්ඡා ‘ඵලදායී’ බවත්, එහි ප්‍රතිඵල ඉක්මණින් ඒකාබද්ධ ප්‍රකාශයකින් විධිමත් ලෙස
1 year ago Tags #ceylonwire ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ස්ලේටර්ට සිරදඬුවම් ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් පසු හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ට අර්ධ වශයෙන් අත්හිටවූ වසර හතරක සිරදඬුවමක් නියම කර
1 year ago Tags #ceylonwire 2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපීපෙනෙන ලෙස යථාතත්ත්වයට පත්වෙලා-ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපීපෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, ප්‍රක්ෂේපිත සියයට 4.4 ට සාපේක්ෂව සියයට 5ක වර්ධනයක් වාර්තා කරමින්
1 year ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පතිකමින් ඉවත්කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමට අදාළව ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ. එම නව කමිටුව පත්කර