1 year ago Tags #ceylonwire කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානය සමඟ ප්‍රධාන දේශසීමාව වසාදමයි ඉන්දීය පාලිත කාශ්මීරයේ හිමාල කඳුකරයේ සංචාරක ආකර්ශනය දිනාගත් පහල්ගම් ප්‍රදේශයේදී සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 26 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියෙන්
1 year ago Tags #ceylonwire සිරි දළදා වන්දනාකරුවෝ මහනුවර මුස්ලිම් පල්ලි තුළ සාමකාමීව නිදති සිරි දළදා වන්දනාව සඳහා පැමිණ දිගු පෝලිම්වල රැඳීසිටින බෞද්ධ බැතිමතුන් පිරිසක් ප්‍රාදේශීය මුස්ලිම් පල්ලියක් තුළ විවේක ගනිමින් සිටින අවස්ථාවක් දැක්වෙන
1 year ago Tags #ceylonwire මංගල සමරවීරගේ පොත් එකතුවක් මහජන පුස්තකාලයට පරිත්‍යාග කෙරේ මෙරට හිටපු දේශපාලඥයකු වන මංගල සමරවීර සතුව තිබූ පොත් එකතුවක් කොළඹ මහජන පුස්තකාලයට පරිත්‍යාග කර තිබේ. ඔහුට අයත්ව තිබූ පෞද්ගලික
1 year ago Tags #ceylonwire IMF ප්‍රකාශයක් ගැන රවී ප්‍රශ්න කරයි මේ මොහොතේ රටට වැදගත් වන්නේ ආයෝජන දිරිමත් කර ඒ ඔස්සේ ආයෝජකයන් රටට ගෙන්වාගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire ඡන්දෙට ඉස්කෝල වහන දවස් මෙන්න 2025 පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සියලුම පාසල් මැයි 05 සහ 06 යන දිනවල වසා තැබේ. අධ්‍යාපන අමාත්‍යාංශයට
1 year ago Tags #ceylonwire ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ගෞරව කිරීම සඳහා ශ්‍රී ලංකාව අප්‍රේල් 26 දා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරයි වතිකානු නගරයේ පැවැත්වෙන ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සමගාමීව, ශ්‍රී ලංකා රජය 2025 අප්‍රේල් 26 වැනි සෙනසුරාදා ජාතික ශෝක දිනයක් ලෙස
1 year ago Tags #ceylonwire අගරදගුරු මැල්කම් කාදිනල් හිමියෝ පාප්වහන්සේට අවසන් ගෞරව දක්වති ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වතිකානය බලා ගිය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද
1 year ago Tags #ceylonwire චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළුවන පළමු විදේශිකයා බවට පත්වීමට පාකිස්ථාන ගගනගාමියෙක් සූදානමින් ඉහළ අහසේ ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩෙන සටනක් මධ්‍යයේ චීනය අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වේගවත් ක ඇත. ඒ අනුව පාකිස්ථාන
1 year ago Tags #ceylonwire කාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලියක් ලබන 27දා කොළඹදි ඇරැඹේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් ලබන 27වැනිදා කොළඹදි ආරම්භවීමට නියමිතය. තරගාවලියට සහභාගීවන චමරි අතපත්තුගේ නායකත්වයෙන්
1 year ago Tags #ceylonwire ධම්මික පෙරේරා සිමෙන්ති බිස්නස් එකටත් බහී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ආයෝජකයන් අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන DHT සිමෙන්ති සමාගමේ 51% ක පාලන කොටස්