1 year ago Tags #ceylonwire පාස්කු වාර්තාව ගැන හොයන පොලිස් කමිටුවට ශානි පත්කිරීම ගැන නාමල් කලබල වෙලා 2019 පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ
1 year ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාරය – පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව අවි අමෝරයි ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයින් 26 දෙනකු මියයයෑමේ සිද්ධියෙන් දිනකට පසු ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව ක්‍රියාමාර්ග
1 year ago Tags #ceylonwire රු.මිලියන 1.15 ක රට සිගරට් පන්නන්න හැදූ දෙන්නෙක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 1.15 ක වටිනාකමකින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්
1 year ago Tags ##දේශීය_කිරි_කර්මාන්තය ගෝඨාගේ උපදෙස් මත මිල්කෝ දිවයින පුරා නව කිරි අලෙවිසැල් 500ක් ආරම්භ කරයි දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, මිල්කෝ සමාගම රට පුරා කිරි අලෙවිසැල් 500ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව නිවේදනය
1 year ago Tags #ceylonwire නැවත දැනුම් දෙන තුරු ‘සිරි දළදා වන්දනාව’ට එන්න එපා – රජය දැනුම්දෙයි දැනට පෝලිම්වල රැඳීසිටින අතිවිශාල බැතිමතුන් සංඛ්‍යාව හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මහනුවරට දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණීමෙන් වළකින ලෙස රජය
1 year ago Tags #ceylonwire බැස්ටියන් මාවතේ සූට්කේස් ඝාතනයේ විත්තිකරුට මරණ දඬුවම නියම කරයි 2015 දී කොළඹ සාගර වීදියේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර ඇගේ සිරුර ගමන් මල්ලක දමා කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ දමා
1 year ago Tags #ceylonwire පෙබරවාරි 9 රට පුරා විදුලිය බිඳවැටීම – අන්තිමේ ඇමැතිගේ වඳුරු කතා බොරු වෙයි – මෙන්න විද්වත් වාර්තාව 2025 පෙබරවාරි 9 වැනි දින රට පුරා විදුලිය ඇනහිටීමට මූලික හේතුව වූයේ සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව
1 year ago Tags #ceylonwire වසරක් පාසා දළදා වන්දනාවක් – මහනායක ස්වාමීන් වහන්සේලාට යෝජනාවක්(වීඩියෝ) වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත්
1 year ago Tags #‘ලක්සඳ_සෙවණ’මහල්_නිවාස ඩෑන් ප්‍රියසාද් ඝාතනය – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කර තිබේ. අප්‍රේල් 22
1 year ago Tags #ceylonwire පාසල් දරුවන්ගේ ආහාර වැඩසටහන ගැන රජයෙන් දැනුම්දීමක් මෙරට දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට, ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික