
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින විදේශ රාජ්ය තාන්ත්රිකයන්ට ඊයේ (25) දැනුම් දී තිබේ.
ඒ අනුව, ඊයේ රාත්රියේ ඉන්දීය මන්දිරයේදී ඉන්දීය මහකොමසාරිස්වරයා දැනුවත් කර ඇතැයි වාර්තා වේ.
ජී.එල්. පීරිස්, තලතා අතුකෝරළ සහ අලි සබ්රි ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
2023 දී රාජ්ය අරමුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart