1 year ago Tags #ceylonwire “මාව බේරගන්න කට්ටිය ඔක්කොම එකතුවෙන්න” – රනිල් විපක්ෂයට දැනුම්දෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පක්ෂයට සහ විපක්ෂයේ ප්‍රධාන සාමාජිකයින් කිහිපදෙනෙකුට දැනුම් දී ඇත්තේ, මේ මොහොතේ එක්සත්ව සිට ප්රජාතන්ත්රවාදය තහවුරු
1 year ago Tags #ceylonwire රනිල්ට ‘විජලනය’ නිසා හෙට උසාවි එන්න බැරි බව ජාතික රෝහලේ නි.අධ්යක්ෂ බෙල්ලන කියයි(වීඩියෝ) කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි වෛද්‍ය
1 year ago Tags #ceylonwire GMOA වර්ජනය අත්හරී වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA)
1 year ago Tags #ceylonwire ආණ්ඩුව යන්නේ වැරදි පාරේ බව රවී කියයි රජය වර්තමානයේ ගමන් කරන්නේ ගමන් කළ යුතු මාර්ගයේ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවෙන් දෙන ඉන්ධන දීමනාව එපා කියා ඇමැති-නි.ඇමැති 45ක් ලියුම් දීලා අගමැතිනි හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන දීමනාව ලබා නොගන්නා බවට පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire ‘හර්ෂ කොටා’ගේ වලියකට බොරලස්ගමුවේදී අහිංසක කොල්ලෙක් මරලා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට ඊයේ (24) මධ්‍යම රාත්‍රී 12 .25 ට පමණ රතු පැහැති
1 year ago Tags #ceylonwire “රනිල් ලෙඩෙක්-වහාම නිදහස් කරන්න” – එරික් සෝල්හයිම් කියයි ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සොල්හයිම්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඔහු
1 year ago Tags #ceylonwire සමෘද්ධි බැංකු තමයි හොඳටම කරලා තියෙන්නේ-රු.මිලියන 243ක හොරකම් හෙළිවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි බැංකු පද්ධතිය තුළ ඉකුත් වසර හයක කාලයේ දී (2019 වර්ෂයේ සිට 2024 දෙසැම්බර් මස 31) රුපියල්
1 year ago Tags #ceylonwire රනිල් ගැන කියමින් විපක්ෂය උසාවියට අපහස කරන බව මාළිමාවේ නීතිඥයෝ කියති(වීඩියෝ) විපක්ෂය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට අදාළව සිදුවෙමින් පවතින අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට වීපක්ෂය උත්සාහ කරන බව ජාතික ජන
1 year ago Tags #ceylonwire රනිල් බේරගන්න තියපු විපක්ෂයේ ජනමාධ්‍ය සාකච්ඡාවේදී ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීම තහනම් කරයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් විපක්ෂ පක්ෂ අද(24) කොළඹදී ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවක් පැවැත්වීය. ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ යන