
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ හිටපු නෝර්වීජියානු සාම නියෝජිත එරික් සොල්හයිම්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඔහු රඳවා තබාගැනීමේදී ඔහුගේ සෞඛ්‍යය ගැන දැඩි කනස්සල්ල පළකරයි.
2022 දී ශ්‍රී ලංකාව දරුණුතම දේශපාලන හා ආර්ථික අර්බුදයට මුහුණදුන් විට ශ්‍රී ලංකාව බේරාගැනීමට නැගී සිටි නායකයා රනිල් වික්‍රමසිංහ බව සෝල්හයිම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
හිටපු ජනාධිපතිවරයාට එරෙහි චෝදනා ‘නිසි සුදුසුකම් නොමැති’ ඒවා බව ඔහු විස්තර කරන අතර, ඒවා ඔප්පු කළත්, යුරෝපීය ප්රමිතීන් යටතේ ඒවා අපරාධකාරී හෝ පිළිගත නොහැකි හැසිරීමක් ලෙස නොසැලකෙන බව ඔහු සඳහන් කරයි.
“ශ්‍රී ලංකා රජයේ දූෂණයට එරෙහි ව්‍යාපාරයට මම පූර්ණ සහයෝගය ලබාදෙනවා, නමුත් එය සැබෑ ගැටළු කෙරෙහි අවධානය යොමුකළ යුතුයි,” රනිල් වික්‍රමසිංහ නිදහස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් සෝල්හයිම් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart