
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද විශේෂ අභියාචනා පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීම ආරම්භ කර තිබේ.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙන්ගප්පුලි සහ විනිසුරු සම්පත් අබයකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වෙමින් පවතී.
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට සකස්කරන ලද පනත් කෙටුම්පත සරල පාර්ලිමේන්තු ක්‍රියාවලියකින් පමණක් සම්මත කළ නොහැකි බව පෙත්සම්කරුවෝ තර්ක කරති.
1986 පනත මගින් දැනට හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට විශේෂ වරප්‍රසාද සහ හිමිකම් ලබා දේ.
යෝජිත පනත් කෙටුම්පත මෙම ප්රතිලාභ සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අරමුණු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart