
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු කොරියාවේ විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වී විශාල මුදලක් වංචා කළ සැකකරුවකු තාලිකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 15 හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසා සැකකරු පුද්ගලයන් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් මිලියන 150 කට අධික මුදලක් වංචා කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
සැකකරු සතුව තිබී ජීප් රථයක්, ඉඩමක් සඳහා ඇටෝර්නි බලපත්‍රයක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart