
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් පරීක්ෂකවරුන් 51 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී (ASP) තනතුරට උසස් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර්ට අනුව, තරඟ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරීන්ට මෙම උසස්වීම් ප්රදානය කර තිබේ.
2023 දී පැවැති විභාගය සඳහා පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් පෙනීසිට ඇත..
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියෙන් පසු, විභාගය සමත් වූ නිලධාරීන් 51 දෙනා දැන් සහකාර පොලිස් අධිකාරී තනතුරට නිල වශයෙන් පත්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart