1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් ඝාතනය – රාසමානික්කම් ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තැබීමෙන් පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේ පිරිහෙන මහජන ආරක්ෂක තත්ත්වය බව පවසමින්
1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර අත්අඩංගුවට ගත් දෙදෙනෙක් නිදහස් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාස්කු ඉරිදා දේව මෙහෙය අතරතුර සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්
1 year ago Tags #ceylonwire මාටින් වික්‍රමසිංහ පදනමෙන් හොරාගත්තු රත්තරන් ගාපු නැව පොලිසිය සොයාගනී මාටින් වික්‍රමසිංහ පදනම් කෞතුකාගාරයෙන් රන් ආලේපිත ආදර්ශ නෞකාවක් සොරකම් කළ සැකකරු හඳුනාගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා
1 year ago Tags #ceylonwire මාතර බන්ධනාගාරයට කඳුළු ගෑස් ප්‍රහාරයක් – රැඳවියන් දෙදෙනෙකු අතර ගැටුමක් මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්දියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉන්දියාවේ වැඩිම සංචාරක ආකර්ශනයක් හිමි ජම්මු හා කාශ්මීරයේ පිහිටි පහල්ගම් නිම්නයේදී සංචාරකයන්ට එල්ල වූ
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිසිය අවසානයේ තහවුරු කරයි කුප්‍රකට පුද්ගලයකු වන ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලේදී මියගිය බව පොලිසිය අවසානයේ තහවුරු කර ඇත. මීතොටමුල්ල, ලක්සඳ සෙවණ මහල් නිවාස
1 year ago Tags #ceylonwire ඩෑන් තවම මැරිලා නැතිලු පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන් පවසන්නේ ඩෑන් ප්‍රියසාද් මියගොස් නැති බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්ය. වැල්ලම්පිටිය නිවාස සංකීර්ණයකදී
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද් මියයයි කුප්‍රකට චරිතයක් වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ
1 year ago Tags #ceylonwire CCTV බලලා 4000කට ගෙදරටම දඩ කොළ යවලා කොළඹ නගරයේ සවිකර ඇති සීසීටීවී කැමරාවලින් ලබාගත් දර්ශන මත පදනම්ව, රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව
1 year ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තියයි කුප්‍රකට චරිතයක් වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තාට යම් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. මීතොටමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේදී මෙම