1 year ago Tags #AI_කණ්ණාඩි ඇස් නොපෙනෙන අයට දැන් AI කණ්නාඩි කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් AI කණ්ණාඩි නිපදවීම අරඹා තිබේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් නිෂ්පාදනය කරන
1 year ago Tags #ceylonwire මහ බැංකු මගඩියට අර්ජුන් මහේන්ද්‍රන්ට ආයෙත් නොතීසි නිකුත්කරයි 2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 26
1 year ago Tags #ACA_ක්‍රීඩාංගණය ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ වෙනසක් ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංශෝධිත කාලසටහනක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
1 year ago Tags #ceylonwire විජිත හේරත්ව දෙවැනි සැරේටත් නවත්වයි – අපරාධත් කර ඇති බවට සැකයක් එච්.එම්.වී.බී. විජිත හේරත් රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නම් කිරීම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව විසින් දෙවැනි වරටත් අත්හිටුවා තිබේ. ඒ, නිල වාර්තා
1 year ago Tags #ceylonwire රනිල් ජාතික රෝහලට – තුන්වේලටම ගෙදරින් බත් ඊයේ අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තුන්වේලටම ආහාර නිවසින් ලබාදීමට බන්දනාගාර මූලස්ථානය අනුමැතිය ලබා දී තිබේ. ඔහුගේ ශරීර සෞඛ්‍යය
1 year ago Tags #ceylonwire රාජකාරියකදී වෑන් එකක හැප්පී කළුතර OICට තුවාල කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදීසිටියදී වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබේ. කළුතර
1 year ago Tags #ceylonwire මහින්ද රනිල් බලන්න යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (23) බන්ධනාගාර රෝහල වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට ගියේය. අධිකරණය විසින් රිමාන්ඩ් කරනු ලැබීමෙන්
1 year ago Tags #BASL ලංකාවේ අලි මරණ ගැන නීතිඥ සංගමය හොඳටම කණගාටු වෙයි – ජනපතිටත් ලියයි මෙරට අලි මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම පිළිබඳ ‘දැඩි කණස්සල්ල’ පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක
1 year ago Tags #ceylonwire විමර්ශන අවසන් – ලසන්ත ඝාතකයන්ට කීත් නොයාර්ට පහරදුන් අයට ළඟදීම වැඩ වරදියි සන්ඩේ ලීඩර් කර්තෘ, ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ජනමාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර ඇතැයි
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් අත්අඩංගුවට ගනීද ? හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරය සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්