
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සන්ඩේ ලීඩර් කර්තෘ, ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ජනමාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර ඇතැයි මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ අනුව ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇතැයි ද කී ඇමැතිවරයා, කාලයේ වැලිතලාවට යට වූ එම සිද්ධි පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බවද හෙතම කියාසිටියේය.
ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මේ වනවිට විභාග කරන බවත්, එහි සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බි්රගේඩියර්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart