1 year ago Tags #ceylonwire බටලන්ද වාර්තාව අධ්‍යයනය කිරීමට නීතිපතිගෙන් කණ්ඩායමක් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකරනු ඇති බව Sunday Times වාර්තා කරයි. ‘බටලන්ද නිවාස යෝජනා ක්රමයේ
1 year ago Tags #ceylonwire වැලිමඩදී බසයක් ප්‍රපාතයකට පෙරළෙයි-20කට තුවාල වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදි මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, බණ්ඩාරවෙල සිට
1 year ago Tags #ceylonwire ඕමානයේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රු.මිලියන 68ක මත්ද්‍රව්‍ය රේගුවට කොටු ඕමානයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 68 කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් වත්තල ට්‍රාන්ස්කෝ ගබඩාවට අනුයුක්ත
1 year ago Tags #ceylonwire NMRA සහ පාස්පෝට් කන්තෝරුව පාවිච්චි කරන මෘදුකාංග තහනම් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාග කරන්න සුප්‍රීම් උසාවිය දින දෙයි එපික් ලංකා (පෞද්ගලික) සමාගම විසින් සංවර්ධනය කරන ලද මෘදුකාංග ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පද්ධතිය සඳහා
1 year ago Tags #ceylonwire පාකිස්ථානයට තවත් ණය දෙන එක ගැන ඉන්දියාව IMF එකට දොස් කියයි පාකිස්ථානයේ සහාය ලබන කණ්ඩායමක් විසින් ඉන්දීය සිවිල් වැසියන් සමූලඝාතනය කිරීමෙන් පසු දෙරට අතර ගැටුම් ඇති වී තිබෙන පසුබිමක, අන්තර්ජාතික මූල්‍ය
1 year ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටස තවමත් වැට උඩ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ ඉදිරිය තවමත් අවිනිශ්චිතව පවතින බව දැනගන්නට තිබේ. තෝරාගත් විදේශීය කොන්ත්‍රාත්කරු සමඟ ව්‍යාපෘතිය නැවත සාකච්ඡා කරනවාද,
1 year ago Tags #ceylonwire මාදුරු ඔය අනතුර-යුද හමුදාවෙන් නිවේදනයක් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැත්තීමට නියමිතව තිබූ විසිරයෑමේ පුහුණු සැසියකදී හෙලිකොප්ටරයක් අනතුර්ට ලක්වීම සම්බන්ධයෙන් යුද හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire මේක අලුත් සංස්කෘතියක්ද? ආණ්ඩුවේ අමුතු උත්තර ගැන රවී ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් යොමුකරන අතුරු ප්‍රශ්න සඳහා ආණ්ඩු පක්ෂය පිළිතුරු ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන්
1 year ago Tags #ceylonwire කොටහේනේ පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අගමැතිනිය පොලිසියට උපදෙස් දෙයි පාසල් ගුරුවරයකු විසින් ලිංගික අතවරයකට ලක්කිරීමෙන් පසු මෑතකදී සියදිවි නසාගත් බව කියන පාසල් සිසුවිය සම්බන්ධ සිද්ධිය පිළිබඳව විධිමත් හා කඩිනම්