
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රටක රැඳීසිටින පුද්ගලයකු පොලිස් නිලධාරීන් යොදාගෙන පවත්වාගෙන ගිය සංවිධානාත්මක කල්ලියක් මෙරට සිට මෙහෙය වු පුද්ගලයා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා කාන්තාවක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම පොලිස් නිලධාරීන් දෙදෙනා එක් අයකු පොලිස් මූලස්ථානයට අනුයුක්ත කොස්තාපල් රියදුරෙකු වන අතර අනෙක් සැකකරු පොලිස් මූලස්ථානයේ ප්රවාහනයට කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල් රියදුරෙකි.
මෙම සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදල් ප්රමාණයක් සහ මෙරට ප්රධාන සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් එක් කොස්තාපල්වරයෙකුගේ පොලිස් නිල හැදුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කල්ලියට අයත් තවත් කොස්තාපල්වරයකු ඉකුත් 4 වැනි දින කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
එම සැකකරුද පොලිස් කොස්තාපල් රියදුරෙකි.
ඊට අමතරව සරසවි සිසුවෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart