
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන පසුගිය පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවට තරග කළ සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ගරාජයේ හිමිකරු නොමැති අවස්ථාවකදී අලුත්වැඩියා කටයුත්තක් සඳහා යැයි පවසමින් පසුගිය 07 දා යම් පුද්ගලයකු විසින් ගරාජයට සුඛෝපභෝගී කාර් රථයක් දමා ගොස් ඇත.
එම වාහනය ගෙනැවිත් භාරදුන් අයගේ දුරකතන අංක ක්‍රියාවිරහිතව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගරාජ හිමියා පොලීසියට දැනුම්දුන් බව පොලීසිය පවසයි.
පොලිසිය විසින් කරන ලද පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ වාහනයේ හිමිකරු සම්පත් මනම්පේරි නමැති අය බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart