1 year ago Tags #ceylonwire ඉන්දියාවේ විජින්ජාම් නිසා කොළඹට විජ්ජුම්බරයක් වෙන ලකුණු කේරළයේ විජින්ජාම් වරාය මගින් කොළඹට නැවතුමක් නොමැතිව යාත්‍රා නැවත මාර්ගගත කිරීම සහතික කිරීමට නියමිත බැවින්, ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය ඉන්දියාවට හරවා
1 year ago Tags #bus_accident කොත්මලේ බස් රථ අනතුර – ජනපති ශෝක වෙයි නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් විපතට පත්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර
1 year ago Tags #ceylonwire සේමිණීට ඇප වැලිකඩ පොලිසිය විසින් ඊයේ (10) සවස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩට ඇප ලැබී තිබේ. මූල්‍ය වංචා
1 year ago Tags #ceylonwire 2025 හජ් වන්දනාව සඳහා පළමු ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කණ්ඩායම පිටත්වේ මෙවර හජ් වන්දනාව සඳහා පිටත්ව යන පළමු ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කණ්ඩායම අද උදෑසන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළෙන් පිටත්ව ගියේය. ඒ වෙනුවෙන්
1 year ago Tags #ceylonwire කොත්මලේ බස් අනතුරින් මියගිය අය වෙනුවෙන් රජයෙන් වන්දි කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක්
1 year ago Tags #ceylonwire ඉන්දු-පාකිස්ථාන සටන් විරාමය : ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුම අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත්කර තිබේ. පහතින් දැක්වෙන්නේ එම
1 year ago Tags #ceylonwire මාළිමාව කොළඹ දින්නේ මෙහෙමයි 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ වැඩිම ආසන හිමිකර ගත් පක්ෂය
1 year ago Tags #ceylonwire නවකවධය ගැන පැමිණිලි කරන්න තියෙන හොට්ලයින් ටෙලිෆෝන් එකේ වයර් ගැලවිලා සබරගමුව විශ්වවිද්‍යාලයේ දැඩි නවකවධයට ලක් වූ බවට සැළකෙන චරිත් ඩිල්ෂාන් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතී. පොලිස් මාධ්‍ය අංශයට
1 year ago Tags #ceylonwire ධාතු වෙන්දේසිය නවත්තන්න මහා සංඝරත්නය පෙපේ පවුල අමතයි ඉන්දියාවේ පිප්‍රහ්වා විහාරයෙන් හමුවූ පූජනීය වස්තු සොතෙබි වෙන්දේසිකරුවන් හරහා වෙන්දේසි කිරීමට උත්සාහ කරන පවුලේ අය සම්බන්ධ කර ගැනීමටත් එය නැවැත්වීමටත්
1 year ago Tags #ceylonwire කොත්මලේ බස් අනතුර: මියගිය ගණන 21ක් දක්වා ඉහළ යයි(වීඩියෝ) කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් තිබේ. කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් කළ