
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට අද (12) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.
රු. 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රු. 10,000 ක මුදල් ඇපයක් මත උන්වහන්සේ නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඊට අමතරව, රතන හිමියන්ට විදේශ ගමන් තහනමක් ද පැනවූ බව වාර්තා වේ.
2020 මහමැතිවරණයේදී පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා ‘අපේ ජනබල පක්ෂයේ’ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණ සම්බන්ධයෙන් රතන හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart