
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජනතාව විසින් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා සේවාවන් සඳහා ශ්‍රී ලංකා පොලිසිය ගාස්තු ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින් සපයනු ලබන සේවාවන් සඳහා අදාළ ගාස්තු පහත පරිදි වේ;
පොලිස් නිෂ්කාශන වාර්තා ලබා ගැනීම (විදේශ සංචාර සහ ඒ ආශ්රිත තත්‍ය කාලීන සේවා සඳහා) – රු. 5,000.00
ශබ්ධ විකාශන බලපත්‍ර ගාස්තු
පැය 6 දක්වා – රු. 500.00
පැය 6 සිට 12 දක්වා – රු. 1,000.00
පැය 12 කට වැඩි කාලයක් සඳහා – රු. 2,000.00
මැදපෙරදිග රටවල් සඳහා ප්‍රාදේශීය පොලිස් ස්ථාන විසින් නිකුත් කරන ලද පොලිස් වාර්තා – රු. 500.00
දේශීය කටයුතු සඳහා පමණක් ස්ථාන භාර නිලධාරී (OIC) විසින් නිකුත් කරන ලද පොලිස් වාර්තා – රු. 300.00
පැමිණිලි පිටපත් (පිටපතකට) – රු. 50.00
මෙම ගෙවීම් සඳහා නිල රිසිට්පත් ලබාගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart