
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් වචන හුවමාරුවකින් පසු සමගි ජනබලවේගයේ මන්ත්රී ප්රසාද් සිරිවර්ධන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ලක්මාලි හේමචන්ද්රගෙන් සමාව ඉල්ලා තිබේ.
විවාදය අතරතුර තමා කළ ප්රකාශයක් හේතුවෙන් මන්ත්රීවරියට පෞද්ගලික වශයෙන් අපහාසයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බව සහ සමාව අයැද සිටින බව ද මන්ත්රීවරයා පවසයි.
තම දේශපාලනය පදනම්ව ඇත්තේ, සදාචාරාත්මක ප්රතිපත්තිමය තීන්දු මත මිසක පෞද්ගලිකව එල්ල කරන මතගැටුම්වලින් නොවන බව ඔහු අවධාරණය කළේය.
පාර්ලිමේන්තුවේ සිය කතාව අතරතුර මයික්රෆෝනය විසන්ධි වීම නිසා කලකිරීමෙන් එම ප්රකාශය කළ බව ද ඔහු පැවසීය.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart