1 month ago Tags #ceylonwire පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ ශෙරින් අභාවප්‍රාප්ත වේ අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබේ. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා
1 month ago Tags #'වනස්පති' ධම්මිකගේ තවත් වැඩක් | වනාන්තර 20ක් රක්ෂිත ලෙස අද ප්‍රකාශයට පත්කෙරේ ශ්‍රී ලංකාවේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස අද(26) ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරේ. ඒ, “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑලිය සඳතැන්න වන
1 month ago Tags #ceylonwire තාත්තාගේ බස් එකේදී වතුර බොන්න දීලා සිහිනැති කරලා 15 හැවිරිදි පාසල් දැරියට කොන්දොස්තර පුතා අතවර කරලා උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා නිවසින් පිටත්ව ගිය 15 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට බස් රථයක් තුළදී මත්කාරකයක් මිශ්‍ර කළ ජල
1 month ago Tags #2026_UI_GreenMetric පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයම හොල්ලයි | 2026 දී ලංකාවේ පළමු තැන යළිත් තමන් සතු කරගනී 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත වරක් සමත්ව තිබේ.
1 month ago Tags #ceylonwire එක ෆොටෝකොපියකට රු.850ක් අයකළ පුත්තලමේ කොමියුනිකේෂන් එකට නඩු පුත්තලම දිස්ත්‍රික්කයේ වෙළඳසැලක් මගින් තනි ඡායා පිටපතක් (photocopy) සඳහා රුපියල් 850 ක මුදලක් අය කළ බවට එල්ල වූ චෝදනා මත,
1 month ago Tags #ceylonwire පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් හත්දෙනෙක්ට තුවාල පොළොන්නරුව ජාතික වෘක්කවේද (වකුගඩු) රෝහලේ මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් එහි සේවකයන් අවම වශයෙන් හත්දෙනකු හෝ තුවාල ලබා පොළොන්නරුව
1 month ago Tags #ceylonwire “ලසන්ත ඝාතනය අනෙක් ජනමාධ්‍යවේදීන්ට දුන් අනතුරු ඇඟවීමක්” | අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම යනු එක් පුද්ගලයකු නැති කිරීම පමණක් නොව, දේශපාලනඥයන්ට, දූෂණයට සහ බලවත් පාර්ශ්වයන්ට අභියෝග කිරීමට
1 month ago Tags #ceylonwire දැහැමින් සෙමින් කරපු වැඩක් ගැන චෝදනා | බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් බණ්ඩාර අත්අඩංගුවට බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ කමල් බණ්ඩාර දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය
1 month ago Tags #ceylonwire 2027දී IMF වැඩසටහනින් රජය ඉවත්වන බව ඇමැති බිමල් කියයි ශ්‍රී ලංකාවේ වත්මන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන වසර හතරක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් වන 2027 මාර්තු මාසයේදී සම්පූර්ණ
1 month ago Tags #ceylonwire ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියක් | හිතුමතේ වේදනානාශක භාවිතයෙන් වළකින්නැයි ජනතාවට උපදෙස් මේ දිනවල රට තුළ ඉන්ෆ්ලුවෙන්සා A (H1N1) ආසාදිතයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයේ උපදේශක