September 26, 2026

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබේ.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (27) දින, මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කරති.