Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පොළොන්නරුව ජාතික වෘක්කවේද (වකුගඩු) රෝහලේ මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් එහි සේවකයන් අවම වශයෙන් හත්දෙනකු හෝ තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුර අද අලුයම 4:30 ට පමණ සිදුව තිබේ.
පිපිරීමට හේතු වූ ගෑස් කාන්දුව සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බව පොළොන්නරුව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart