4 days ago Tags #2026_UI_GreenMetric පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයම හොල්ලයි | 2026 දී ලංකාවේ පළමු තැන යළිත් තමන් සතු කරගනී 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවත වරක් සමත්ව තිබේ.