
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස අද(26) ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරේ.
ඒ, “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව නුවරඑලිය සඳතැන්න වන විද්‍යාලයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනූව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර වල දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් එලෙස රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කෙරේ.
ඊට අයත් භූමි ප්‍රමාණය, හෙක්ටයාර 9538කට ආසන්න වේ.
පරිසර අමාත්‍යංශය, මේ වන විට වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර තිබේ.
අද රක්ෂිත වන වනාන්තර සමග මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වේ.
2025 වසරේ ජගත් පරිසර දිනයෙන් ඇරඹි මෙම ජාතික වැඩසටහන යටතේ වසරක් තුළ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත්කර ඇති වනාන්තර සංඛ්‍යාව 86කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart