1 month ago Tags #ceylonwire කෝවිලේ පූජාව අවසන් කර ගෙදර ගිය පූසාරි ලයිට් කණුවේ හැපී අවසන් ගමන් යයි යාපනයේ වල්ලෙයි ශ්‍රී මුනීශ්වර කෝවිලේ පූජකවරයා පෙරේදා (28 දා) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. කෝවිලේ
1 month ago Tags #ceylonwire දරුවන්ගේ පින්තුර-වීඩියෝ පාවිච්චි කරලා සෝෂල් මීඩියාවල සල්ලි හොයන කට්ටියට රජයෙන් අනතුරු ඇඟවීමක් සමාජ මාධ්‍ය වේදිකාවල මුදල් ඉපැයීමේ විශේෂාංග පුළුල්වීමත් සමඟ, වාණිජමය අරමුණු සඳහා දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ භාවිත කිරීමේ අවදානම්සහගත ප්‍රවණතාවක් මතුවී
1 month ago Tags #ceylonwire න්‍යෂ්ටික අවිවලට එරෙහිව එකට හිටගන්න ලංකාව එක්සත් ජාතීන්ට පොරොන්දු වෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය තාන්ත්‍රික හමුවට සමගාමීව පැවැත්වූ, න්‍යෂ්ටික ආයුධ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම
1 month ago Tags #ceylonwire මොරොක්කෝ මුස්ලිම් රාජ්‍යයේ පළමු අගමැතිවරිය ලෙස ෆාතිමා මන්සූරි පත්කෙරේ මොරොක්කෝවේ රජු වන හයවන මුහම්මද් රජතුමා විසින් නාගරික සැලසුම් අමාත්‍ය ෆාතිමා සහ්රා මන්සූරි අගමැතිවරිය ලෙස නම් කරන ලද අතර, 50
1 month ago Tags #ceylonwire ඇමැති විජිත එජා මහලේකම් ගුටරේස් හමුවෙයි එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්
1 month ago Tags #ceylonwire “IMF එකෙන් අයින්වෙනවද? නැද්ද? කියා තවමත් අවසන් තීරණයක් නෑ” – කැබිනට් ප්‍රකාශක කියයි ශ්‍රී ලංකාව 2027 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහනෙන් ඉවත් වනවා ද නැතහොත් එම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යනවාද නැද්ද
1 month ago Tags #ceylonwire ලිස්ට් එකට කෑම බෙදුවේ නැති ග්‍රාමසේවකට පහරදුන් මාළිමාවේ මන්ත්‍රීට චෝදනා ගොනුකරන ලෙස අධිකරණය නියෝග කරයි කිලිනොච්චිය කුමරපුරම් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මාසයක් ඇතුළත
1 month ago Tags #ceylonwire අධිකරණය අසලදී රනිල්ගේ ආරක්ෂක නිලධාරියකුට කැමරාකරුවෙක් පහරදුන් බවට පැමිණිල්ලක්(වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරියකුට, අද(30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයෙන් පිටතදී රූපවාහිනී කැමරා ශිල්පියකු විසින්
1 month ago Tags #ceylonwire පැරණි බෝගම්බර බන්ධනාගාරයට සිරකරුවන් 75ක් මාරුකරයි | කෑම බීම දුම්බරින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව, ඓතිහාසික පැරණි බෝගම්බර බන්ධනාගාරය යළිත් බන්ධනාගාරයක්
1 month ago Tags #ceylonwire අධිකරණයට අපහාස කිරීම | ප්‍රකාශයක් ලබාගන්න මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමල්ව කැඳවයි අධිකරණයට අපහාස කිරීමක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට වන චෝදනාවකට අදාළව විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය