
කුඩු කන්ටේනරය ගැන දැනගෙනත් පරික්ෂාව මගහැරපු පොලිස් සෙට් එක ගැන හොයන්න පොලිස්පති CIDයට නියෝග කරයි
කොළඹ වරායේ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැකකෙරෙන කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියා









