
මීගොඩ දන්සල් අනතුර : ‘යාන්ගල්මෝදර’ පූර්වාදර්ශය අනුව සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකියි – මහාචාර්ය ප්රතිභා මහානාම හේවා
මීගොඩ ප්රදේශයේ රොටි දන්සලක් අසලදී පුද්ගලයන් හයදෙනකුට මරු කැඳවමින් සහ තිදෙනකුට බරපතළ තුවාල සිදුකරමින් සිදුවූ දරුණු කැබ් රථ අනතුර සම්බන්ධයෙන්,









