
නොරොච්චෝලේ බලාගාරයට ගෙනාපු රු.මිලියන 16ක ඩීසල් බවුසර් තුනක් අතුරුදන් වෙලා | ගේට්ටුවෙන් ඇතුළට ගිය බවටත් සටහන් කරලා
නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය වෙත ප්රවාහනය කළ රුපියල් මිලියන 16.6කට අධික වටිනාකමකින් යුත් ඩීසල් තොගයක් බලාගාරය වෙත ලබානොදී වෙනත්









