1 year ago Tags #ceylonwire නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මංගල සැසියේ ලොකු වලියක් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභා මංගල සැසිවාරය අතරතුර අද උදෑසන එහි උණුසුම් තත්ත්වයක් වාර්තා වූ අතර, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර
1 year ago Tags #ceylonwire කැබිනට් එකට මුස්ලිම් ඇමැතිකෙනෙක් එන ලකුණු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩිකරමින් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඉදිරි දෙසතිය තුළ සිදු කරනු ඇතැයි ‘දේශය’ වාර්තා
1 year ago Tags #ceylonwire ලංකා සීනි සමාගම විනාශ කරන්න හදන්නේ අමාත්‍යාංශ ලේකම් තිලකාද?- බිස්නස්කාරයෙක්ගේ කොන්ත්‍රාත් එකක්ද? – රජයට මෙයාලව පාලනය කරන්න බැරිද? කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දරගේ අනිසි ක්‍රියාවක් Ceylonwire වෙත වාර්තා වේ. ලංකා සීනි සමාගමට නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත්කිරීමේදී
1 year ago Tags #ceylonwire සිරි සමාධි මහාවිහාරයේ මෙත් බෝධිසත්ව පිළිමය ජනපති අතින් විවෘත කෙරේ – කාගම හාමුදුරුවන්ගේ වැඩක් දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස මේ රට ලෝකයේ ඉහළින් ඔසවා තැබීමට තමා වෙත පැවරී
1 year ago Tags #CCTV සජිත්ට සපෝට් කරන්න ගිය මතුගම ස්වාධින සෙට් එකෙන් මාළිමාවට අල්ලස් චෝදනාවක්(වීඩියෝ) මතුගම ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක්, සමගි ජන බලවේගයට සහාය ලබා දෙන බවට පොරොන්දු වී ඇති අතර, ජාතික ජන බලවේගය
1 year ago Tags #ceylonwire තවත් හිටපු මැති ඇමැති 20කගේ ෆයිල් ගැන පොලිස් ඇමැති කතාකරයි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු සිරගත කිරීමෙන් පසු, හිටපු ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් සම්බන්ධ තවත් ඒ සමාන
1 year ago Tags #ceylonwire වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කරන්න යයි මෙම වසරේ ලෝක පරිසර දිනය වෙනුවෙන් මෙරට වනාන්තර ප්‍රදේශ පහක් රක්ෂිත ලෙස නම් කිරීමට රජය තීරණය කර ඇති බව පරිසර
1 year ago Tags #ceylonwire කුඩු මාෆියාවට දකුණේ සමහර පොලිස් නිලධාරීනුත් සම්බන්ධ බව දේශබන්දු කියයි වැලිගම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනය ප්‍රධාන වශයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි මත
1 year ago Tags #ceylonwire අගමැති හරිනි ගැන ලාල්ගෙන් ප්‍රකාශයක් නුදුරු අනාගතයේදී කැබිනට් සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සිදුවන බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, එවැනි ප්‍රකාශ
1 year ago Tags #ceylonwire ව්‍රායි තමා නගරාධිපතිනිය-ලාල් සහතික කරයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තට අනුව, කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් තේරී