
“මහනුවරින් ආයෙත් තරඟ කරන්නේ නැහැ-මන්ත්රීකම් නැතත් මම දේශපාලනයේ” | ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක කතාවක්
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අඛණ්ඩව බලයේ රැඳීසිටිනු ඇති බවත්, මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් මහනුවර දිස්ත්රික්කයෙන් තරඟ කිරීමට බලාපොරොත්තු නොවන බවත්









