1 month ago Tags #ceylonwire රනිල්ට-සජිත්ට-නාමල්ට එකට එකතු වෙන්න සිද්ධවෙලා අදට අවුරුදු දෙකයි 2024 ජනාධිපතිවරණයෙන් පසු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් රජය බලයට පත්වී අදට (21) වසර දෙකක් සම්පූර්ණ වේ. ජාතික
1 month ago Tags #ceylonwire මාලිමාවේ ප්රතිපත්ති ප්රකාශයේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි ඒවද? | අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ගෙන් ප්රශ්න වැලක් ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්රතිපත්ති ප්රකාශනයේ සඳහන් ඇතැම් පොරොන්දු ඉටු කිරීමට රජයට අවශ්යතාවක් තිබුණද ක්රියාත්මක කළ
1 month ago Tags #ceylonwire “පැලවත්ත හැර අන් සියලු පක්ෂ එකතු කරගන්නවා” | ජාතික ප්රතිපත්ති රාමුවක් වෙනුවෙන් රනිල්ගෙන් අලුත් දේශපාලන වැඩපිළිවෙළක් ශ්රී ලංකාවේ දීර්ඝකාලීන අභියෝගයන්ට මුහුණ දීම සඳහා වන ජාතික ප්රතිපත්ති රාමුවක් සම්බන්ධයෙන්, පැලවත්ත පදනම් කරගත් දේශපාලන කණ්ඩායම (ජාතික ජන බලවේගය)
1 month ago Tags #ceylonwire අකුරැස්සේ මහා රැලියකින් අවුරුදු දෙක සමරන්න ආණ්ඩුව සැරසෙයි ජාතික ජන බලවේගය රජය බලයට පත්වී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරෙන ප්රධාන ජන රැලියක් සැප්තැම්බර් 20 වන දින පස්වරු
1 month ago Tags #ceylonwire “ජේ.ආර්.ගේ ප්රතිපත්ති ක්රියාත්මක කරනවා” කියමින් ආණ්ඩුවට එරෙහිව සජබ සහ එජාප එක්වූ බව සජිත් නිල වශයෙන් නිවේදනය කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය දුර්වල කිරීමට සහ තනි පක්ෂ පාලනයක් පිහිටුවීමට උත්සාහ කරන බවට චෝදනා කරමින්, සමගි
1 month ago Tags #ceylonwire “ලැබුණේ ආණ්ඩු බලය විතරයි-තවම රාජ්ය බලය ලැබුණේ නෑ” | මාළිමාව රට වටේ රැළි තියන හේතුව නියෝජ්ය ඇමැති ප්රසන්න පැහැදිලි කරයි ජාතික ජන බලවේගයට ආණ්ඩු බලය ලැබී තිබුණද, රාජ්ය බලය තවමත් තහවුරු කරගෙන නොමැති බව නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන පවසයි. පාර්ලිමේන්තුවේ
1 month ago Tags #ceylonwire නිධානයක් ගොඩගන්න වැව් බැම්ම කැඩුවාද? | ශෂීන්ද්ර ගැන සොයන්න තීරණය කරයි මොනරාගල ප්රදේශයේ වැව් බැම්මක් කඩාදැමීම පසුපස නිධානයක් සෙවීමේ සිදුවීමක් තිබේදැයි සහ ඊට හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ සම්බන්ධද යන්න පිළිබඳව
2 months ago Tags #ceylonwire මාළිමා මන්ත්රීලාගේ පඩිපත JVP එකවුන්ට් එකට දැම්මා කියා ‘දිනන දකුණෙන්’ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට එරෙහිව ‘දිනන දකුණ’ සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
2 months ago Tags #ceylonwire අනුරාධපුරයේ පොහොට්ටු රැළියට ක්රීඩාංගණ දෙකම ලබාදීම නගර සභාව ප්රතික්ෂේප කරයි | මාළිමාවේ නගරාධිපතිගේ වැඩක් බවට චෝදනා ලබන 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය සඳහා නගරයේ පිහිටි විශාලතම ක්රීඩා පිටි දෙකම ලබාදීම අනුරාධපුර
2 months ago Tags #22_වැනි_ව්යවස්ථා_සංශෝධනය 22 වැනි ව්යවස්ථා සංශෝධනයට එරෙහිව මාළිමාවේ විධායක සභික ලාල් විජේනායකගෙන් ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | ජනමතවිචාරණයක් ඉල්ලයි ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් විජේනායක 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. අදාළ