5 months ago Tags #ceylonwire අලව්ව සමූපකාරය විපක්ෂයට | විපක්ෂයට 83යි මාළිමාවට 17යි අලව්ව සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීමට පැවති නිලවරණයේදී විපක්ෂය සහාය දුන් කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ
5 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ වැඩ හබක් වෙන ලකුණු | මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට කොළඹ මහනගර සභාවේ ප්‍රධානම කමිටුව වන මුදල් කාරක සභාවේ බලය පිහිටුවීමට සමඟි ජනබලවේගය ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අද (14) සමත් විය.
5 months ago Tags #ceylonwire කොළඹදී මාළිමාව දිනවූ මුස්ලිම් කොංග්‍රසයේ බුහාරිට උසාවියෙන් සහනයක් කොළඹ නාගරික මන්ත්රීනී සොහාරා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අවසන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්
6 months ago Tags #ceylonwire කොළඹදී මාළිමාවට පක්ෂ වූ බුහාරිගේ මන්ත්‍රීකම අවදානමේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තේරී පත් වූ කොළඹ මහනගර සභා සාමාජිකාවක්, ජාතික ජන බලයවේගය සමඟ එක්ව නාගරික අයවැයට පක්ෂව ඡන්දය
6 months ago Tags #ceylonwire පසුගිය ආණ්ඩු යටතේ නඩු 102 ක් ඉල්ලා අස්කරගෙන | ඒවායෙන් නඩු 65ක් නැවත ගොනුකරලා 2019 සිට 2024 දක්වා කාලය තුළ ඉල්ලා අස්කර ගත් නඩු 65ක් වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ගතවූ කාලය තුළ නැවත
6 months ago Tags #ceylonwire “හය ශ්‍රේණියේ මොඩියුලය අවුල් කළේ දර්ශන සමරවීරයි NGO සෙට් එකකුයි” – දයාසිරිගෙන් අනාවරණයක් හයවැනි ශ්‍රේණියේ මොඩියුල ගැටලුවට අදාළ අර්බුදය පිටුපස සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට සම්බන්ධ දර්ශන සමරවීර නම් නිලධාරියකු සිටින
6 months ago Tags #ceylonwire ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පූර්ණ බලය මාළිමාවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත්කිරීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට එම තනතුරු දෙකම හිමිව තිබේ.
6 months ago Tags #ceylonwire බළංගොඩ නගර සභාවේ මාළිමා සභාපති හදිස්සියේ ඉල්ලා අස්වෙයි ජාතික ජන බලවේගය නියෝජනය කරන බළංගොඩ නගර සභාවේ සභාපති කේ.පී.පේමදාස ඊයේ (06 වැනිදා) මාසික සභා රැස්වීම අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින්
6 months ago Tags #ceylonwire ක්ෂුද්‍ර මූල්‍ය ණය වසංගතයට බෙහෙත් දෙන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් දිගින් දිගටම පවතින ගැටළු විසඳීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති බව ජාතික ජන බලවේගයේ
6 months ago Tags #ceylonwire මාළිමා මන්ත්‍රී ශාන්ත හිරු-දෙරණ නාලිකාවලින් රු.බිලියන 3ක් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි තමාට සිදුකළ අපහාසයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර හිරු සහ දෙරණ යන නාලිකා එකට එන්තරවාසි